FAST NEWS

24×7 Around the Globe

සුපිිරි වේග පන්දු යවන ක්‍රීඩක මාලිංග නැවතත් කණ්ඩායමට?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ උපදේශක ලෙස බඳවාගැනීමට නියමිත බව වාර්තා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඔස්ට්‍රේලියා තරග සංචාරය වෙනුවෙන් මෙසේ මාලිංග කණ්ඩායමට එක් කර ගැනීමට නියමිත බව සඳහන් වෙයි.

මෙම තරග සංචාරයට විස්සයි20 තරග පහක් ඇතළත් වෙයි.