FAST NEWS

24×7 Around the Globe

කරිනාට කොවිඩ් නෙගටිව්

(ෆාස්ට් නිව්ස් |  චෙන්නායි) – කරිනා සමිපව ඇසුරු කළ පුද්ගලයන් කිහිප දෙනෙකුට කොවිඩ් රෝගය වැළඳී තිබිම හේතුවෙන් රේගය තහවුරු කර ගැනීමට පෙර කරන ලද PCR පරික්ෂණයේදී කරිනාට කොවිඩ් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. ඒ බව ඇය සිය සමාජ පිටු හරහා සිය රසික පිරිස් දැනුම්වත් කර තිබුණි.

මේ වනවිට හෝටල් කාමරයක තනිව ස්වයං නිරෝධානය වෙමින් සිටින කරිනා තම සැමියාගේ ඉවසිලිවන්තකම නිසා මෙන්ම තම සහෝදරිය කරිෂ්මාගේ උපදෙස් අනුගමනය කිරිම හේතුවෙන් තමන් මේ රෝගයට ගොදුරු නොවු බවද කරිනා සිය රසිකයින්ට පවසා ඇත.