ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලූයම දිවයිනට පැමිණියා.

ඒ අනුව ඔවුන් එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද අලූයම 2ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බවයි නිවුස් රේඩියෝ ගුවන්තොටුපළ වාර්තාකරු සදහන් කළේ.