T20 WORLD CUP : ශ්‍රී ලංකාව ඉවතට

T20 WORLD CUP : ශ්‍රී ලංකාව ඉවතට

(ෆාස්ට් නිව්ස් |  ඩුබායි) – 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වූ විස්සයි විස්ස තර​ගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3 පමණක් දැවී ලකුණු 183 රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම​ට රැස්කළ හැකිවූයේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් පමණි.

වනිදු කඩුලු 2යි, බිනුර ප්‍රනාන්දු කඩුලු 2යි.

තරඟයේ වීරයා චරිත් අසලං​ක