FAST NEWS

24×7 Around the Globe

ලෝකයේම ආකර්ශනය දිනාගත්ත කාන්තාවන්ගේ ලැයිස්තුව මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෙනෙකුට හිමිවන ආකර්ශනීය පෙනුම, පෞරෂ්‍යය කියන්නේ කාගෙත් සිත් ඇදගන්නා දෙයක්. අන්න ඒ විදිහට තමයි අපිට ලෝකයේ ලස්සනම කාන්තාවන් ගැන අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් මේ කියන විශ්මිත කාන්තාවන්ගෙන් ඇස් ඉවතට ගන්න එක, කරන්න බැරි දෙයක්. හොඳයි මේ කියන්න හදන්නේ ලෝකේ සුන්දරම සහ ලස්සනම කාන්තාවන් අතරින් පළමු පස් දෙනාට හිමිකම් කියන අය ගැනයි.

01. බෙලා හැඩිඩ්


02. ඇඩ්‍රියානා ලීමා


03. බියොන්සේ


04. මාර්ගට් රොබී


05. අයිශ්වර්යා රායි