FAST NEWS

24×7 Around the Globe

LPL තරඟ කාල සටහන ප්‍රකාශයට පත්කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021’ තරගාවලිය ලබන දෙසැම්බර් මස 05 වැනිදා ගිය වර ශූරයින් සහ අනුශූරයින් බවට පත් වුණු යාපනය සහ ගාල්ල අතර තරගයෙන් ආරම්භ වේ.

එදින පස්වරු 3.00 ට පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උළෙලින් පසු යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය ප.ව. 7.30 ට ආරම්භ වේ.

තරග කාල සටහන පහතින්,