ශ්‍රී ලංකා – ඕමාන් පළමු 20යි 20 තරගය අද

ශ්‍රී ලංකා – ඕමාන් පළමු 20යි 20 තරගය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා සහ ඕමාන කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද(07) ආරම්භ වේ.

දෙරට අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට තරග 2 ක් ඇතුළත්ය.

එහි පළමු තරගය අද මෙරට වේලාවෙන් සවස 4.00 ට ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේදී ආරම්භ විමට නියමිතය.

දෙරට අතර දෙවැනි 20 යි 20 ක්‍රිකට් තරගය ලබන 09වැනිදා පැවැත්වේ.

COMMENTS

Wordpress (0)