FAST NEWS

24×7 Around the Globe

නෙහාරා පීරිස් චුටි දෝනිගේ පළමු ලෝක ළමා දිනය සැමරූ හැටි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නෙහාරා පිරිස් කිවුවම දෑස් අග මැවෙන්නේ දඟකාර පුංචි කෙල්ලෙක් වගේ චරිතයක්. ඇය ඇත්තෙන්ම ඉතාමත් සුහද චරිතයක්. මුතු කිරිල්ලි ටෙලි කතාවෙන් මුළු ලංකාවම හදුනා ගත ඇය අද වෙද්දී කළා ලෝකයේ සිය නම රනින් සනිටුහන් කිරීමට සමත්වූ දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත්වී හමාරයි. ඇය සැබෑ දිවීයෙද ඉතාමත් සතුටින් සිනහවෙන් කෙළිදෙලෙන් කාලය ගත කරන තරුණියක් ලෙසින් හදුන්වා දෙන්න පුළුවන්.

මේ වෙද්දී නෙහාරා නැවතත් නර්තනයේ යෙදෙනවා දැකගන්න ලැබෙනවා. ඇය සුම්බා ක්ලාස් කරනවා. නෙහාර අලුත් නිරමන්යකින් දැකගන්න අවස්තවක් නම් ලැබුනේ නැහැ. නමුත් මේනක නම් නැවත අලුත් නිරමාණ වලින් දැකගන්න ලැබුනා. ඊයේ ඔක්තෝම්බර් 01දා ඒ කියන්නේ ලෝක ළමා දිනය, පුංචි මෙයිලිගේ පළමු ලෝක ළමාදිනය තමයි මෙවර සමරන්නේ ඉතින් ඒ අවස්ථාව දෝනි එක්ක නෙහාරා සමරා තිබුනේ. ලස්සන කේක් එකක් කපමින්. පුංචි දොනිගේ ආනාගතය සාර්ථක වේවා කියා අප ප්‍රර්ථනා කරනවා.