FAST NEWS

24×7 Around the Globe

නෙහාරා පීරිස් – මේනක රාජපක්ෂගේ පුංචි කැදැල්ලේ සුරතලිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ පුංචි තිරයෙන් ඔබ හමුවන දක්ෂ, ජන්‍රපිය රංගන ශිල්පින් දෙදෙනෙක්. දැන් නම් මේ දෙන්නා පුංචි දූ පැටියෙක්ගේ හුරතල් බලමිනුයි ඉන්නේ.

ඉතින් නෙහාරා, ඔවුන්ගේ අලුත්ම දූ පැටියාගේ ලස්සන ඡායාරූප කිහිපයක් ඇගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුමට ඇතුළත් කරලා තිබුණා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ.