විරාට් කෝලි ‘රෝයල් චැලෙන්ජර්ස්’ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

විරාට් කෝලි ‘රෝයල් චැලෙන්ජර්ස්’ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව විරාට් කෝලි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ඊයේ (19) සිය තීරණය නිවේදනය කළා.

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව විරාට් කෝලි ඉන්දීය 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.