ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් නම් කෙරේ. ඒ අනුව බ්ලුස් කණ්ඩායමේ නායකත්වය ධනංජය සිල්වාටත් ~ ග්‍රින් කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රියන්ජන්ටත් හිමි වී තිබෙ. රෙඩ් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දිනේෂ් චන්දිමාල් විසිනි. දසුන් ශානක ග්‍රේස් කණ්ඩායමට නායකත්වය සපයයි. ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 12 වෙනි දින මහනුවර දී ආරම්භ වෙයි.
ආරාධිත ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිත නම් කෙරේ








