FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව හමුවේ ජය ගත් ශ්‍රීී ලංකා ක්‍රිකට් පිලට ඩොලර් ලක්ෂයක්

ඉන්දියාව හමුවේ ඕවර් 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ජය ගත් ශ්‍රීි ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩොලර් ලක්ෂයක මුදලක් පිරිනැමීමට ශ්‍රිී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කරයි. එම ජයග්‍රහණය සදහා ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ සහායක කාර්ය මණ්ඩලය විශාල දායකත්වයක් ලබා දුන්නේය. ඔවුන්ගේ සේවය ඇගයීම වැඩපිළිවෙලේ අරමුණයි.