FAST NEWS

24×7 Around the Globe

‘වූල්වරින්’ චරිතය නැවතත් සිනමාවට

මීට දෙවසරකට පෙර ‘වූල්වරින්’ චරිතය හොලිවුඩ් සිනමාවෙන් සමුගත්තද එම චරිතයට පණ පොවන සුපිරි හොලිවුඩ් සිනමා නළු හියූ ජැක්මක් නැවතත් එම චරිතයට එක්වෙන බව සිය ‘ටිවිටර්’ ගිණුම හරහා ඉඟපළ කොට ඇත

ඔහු සිය ‘ටිවිටර්’ ගිණුමට ‘එක්ස් මැන්’ චිත්‍රපටයේ ඔහු පෙනී සිටින ඡායරූප දෙකක් නිකුත් කර ඇති අතර, ඊට සටහනක් තබා තිබුණේ ඔබ ‘වූල්වරින්’ චරිතයට තවමත් කැමැත්තෙන් සිටිනවා නම් එය නුදුරේම ඔබට සිනමාව තුළින් දකින්නට හැකිවෙනු ඇති බවය. එමෙන්ම හියූ ජැක්මන් ‘මාවල්’ චිත්‍රපට සමාගමේ සභාපති කෙවින් ෆිජ් සමග මෑතකදී ගත් ඡායාරූපයක්ද ඔහු නිකුත් කර තිබේ.