FAST NEWS

24×7 Around the Globe

එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දසුන්ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග නායකත්වයට දසුන් චානක පත්කර ඇත.