ශ්‍රී ලංකා එංගලන්ත දෙවන එක්දින තරගය අද

ශ්‍රී ලංකා එංගලන්ත දෙවන එක්දින තරගය අද

(ෆාස්ට් නිව්ස් |  එංගලන්තය) – සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත් වේ.

කණ්ඩායම් දෙක අතර පැවති පළමු තරගය කඩුළු 5 කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.