ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද(29) පළමු තරගය එංගලන්තයේ ඩර්හැම් හිදී පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම –

Charith Asalanka , Oshada Fernando , Pathum Nissanka , Dasun Shanaka , Dhananjaya de Silva , Dhananjaya Lakshan , Ishan Jayaratne , Ramesh Mendis , Wanindu Hasaranga , Kusal Perera(C) (W) , Akila Dananjaya , Asitha Fernando , Binura Fernando
Chamika Karunaratne , Dushmantha Chameera , Isuru Udana , Lakshan Sandakan , Nuwan Pradeep , Praveen Jayawickrama , Shiran Fernando

එංගලන්ත කණ්ඩායම –

Dawid Malan , Eoin Morgan(C) , Jason Roy , Joe Root , Liam Livingstone , Chris Woakes , David Willey , Liam Dawson , Moeen Ali , Sam Curran , Jonny Bairstow(W) , Sam Billings(W) , Adil Rashid , George Garton , Mark Wood , Tom Curran