FAST NEWS

24×7 Around the Globe

‘තලපති 65’ ප්‍රචාරක දැන්වීමක් එළිදකියි

(ෆාස්ට් නිව්ස් |  ඉන්දියාව) – මේ වනවිට රුසියාවේ රූපගත කෙරෙන නෙල්සන් දිලිප් කුමාර්ගේ ‘බීස්ට්’ චිත්‍රපටයේ පළමු ප්‍රචාරක දැන්වීම මීට දින කිහිපයකට පෙර එළිදක්වනු ලැබීය. සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු විජේ රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

වාර්තාවන අන්දමට මෙම ‘බිස්ට්’ චිත්‍රපටයේ ප්‍රචරක දැන්විම එළිදැක්විමට සූදානම් කර ඇත්තේ විජේගේ 47 වැනි උපන්දිනය යෙදී ඇති ජූනි 22 වැනිදා දිනයේදීය. මෙය මේ වසරේ තිරගත වූ ‘මාස්ටර්’ චිත්‍රපටයෙන් පසවු විජේ ප්‍රේක්ෂයන් හමුවන පළමු චිත්‍රපටය ‘තලපති 65’ වෙයි.