FAST NEWS

24×7 Around the Globe

කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් පත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා පත් කර ඇති බව වාර්තා වෙයි.   

ඔහුගේ මෙම පත්කිරීම සිදුකර ඇත්තේ වසර 02 ක කාලයක් සඳහායි.

53 හැවිරිදි හෂාන් තිලකරන්ත මීට පෙර ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළේය.