FAST NEWS

24×7 Around the Globe

භාතිය ජයකොඩි සුවය ලබමින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගායන ශිල්පී භාතිය ජයකොඩි එයින් සුවය ලබමින් සිටින බව වාර්තා වෙයි.   

භාතිය කොවිඩ් ආසාදනය වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වූයේ ඊයේ දිනයේදීයි.

කලාකරුවන් රාශියක්ම ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනු ලැබීය.

භාතිය ජයකොඩි හට කොරෝනා ආසාදනය වීමෙන් පසු සන්තුෂ් වීරමන් ද මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුවී ඇත.