FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත සංචාරයේ උපදේශක පුහුණුකරු ටොම් මූඩි

(ෆාස්ට් නිව්ස් | එංගලන්තය) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේදී කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.   

ශ්‍රී ලංකාව ලබන මස සිදුකරන එංගලන්ත තරග සංචාරයේදී පන්දු වාර විස්ස තරග තුනකට සහ එක්දින තරග තුනකට සහභාගිවීමට නියමිතයි.