FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩ් සංගීතඥ ශ්‍රවාන් රතෝඩ් කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) –බොලිවුඩ් හි ජනප්‍රිය සංගීතඥයෙකු වන ශ්‍රවාන් රතෝඩ් කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය යන විට ඔහු 66 හැවිරිදි වියේ පසු විය.

රතෝඩ්ගේ අභාවය සම්බන්ධයෙන් ඔස්කාර් සම්මානලාභී සංගීත අධ්‍යක්ෂ ඒ.ආර්.රහ්මන් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් ද එක්කර තිබුණි.