FAST NEWS

24×7 Around the Globe

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන පරීක්ෂණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු පළාතේ හෝටලයක පැවැති උත්සවයක් අතරතුර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැටුමක් ඇති කරගත් බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එම පරීක්ෂණයේ අරමුණ සත්‍ය හෙළිකර ගැනීම බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.