FAST NEWS

24×7 Around the Globe

කට කතා ප්‍රතික්ෂේප කරන එමා

(ෆාස්ට් නිව්ස් | බ්‍රිතාන්‍ය) – පසුගිය කාලයේ තමා රංගනයෙන් සමුගන්නා බවට විවිධ කට කතා පැතිරුණද ඒවා සියල්ල බොරුවක් බව එමා වොට්සන් මීට දින කිහිපයකට පෙර පවසා ඇත.  

‘හැරි පෝටර්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය වූ එමා මැතකදි ජනප්‍රිය චිත්‍රපට කිහිපයම රංගනයෙන් දායක විය.

කාලයක් තිස්සේ පෙම්වතුන් කිහිප දෙනෙකුම ඇසුරු කරන ඇය මෑතකදි පවසා තිබුණේ සිනමා නළු ලියෝ රොබින්සන් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටියි. එමා දැනට 30 වැනි වියෙහි පසුවන්නීය.