FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් තරඟය අද

(ෆාස්ට් නිව්ස් |ඉන්දියාව) – “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්“ 20 යි 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (21) පැවැත්වේ.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟය මුම්බායිහි දී රාත්‍රී 07 ට ආරම්භ වීමට නියමිතය.