FAST NEWS

24×7 Around the Globe

ජැකලින්ගේ ඡායාරූපයට ලක්ෂ 25 කගේ කැමැත්ත

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – නිතර සමාජජාලා භාවිතා කරන්නියක් ලෙස ප්‍රසිද්ධ සුරූපි බොලිවුඩ් සිනමා නිළි ජැකලින් ෆර්නැනඩෙස් මීට දින කිහිපයකට පෙර ඇයගේ අලුත්ම ඡායාරූප ගත කිරිමෙහි ඡායාරූප කිහිපයක් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළ කොට ඇත.   

ප්‍රසිද්ධ කරනු ලැබු ජැකලින්ගේ මෙම ඡායාරූපවල ඇය අඩ නිරුවතින් පෙනී සිටිම වි‍ශේෂත්වයකි. පසුහඹන්නන් මිලියන 48ක් සිටින ජැකලින්ගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ ඇය ප්‍රසිද්ධ කරනු ලැබු ඡායාරූප කිහිපයට පැය කිහිපයක් ගෙවෙද්දී විසිපන්ලක්ෂකට අධික රසික පිරිසකගේ කැමැත්ත හිමිවී තිබුණ බව දැන ගැනීමට ලැබේ.