FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකාගේ ඉන්දියානු අවන්හල ඇමරිකාවේදී විවෘත වෙයි

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) – බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේ ද මේ වන විට අතිශය ජනප්‍රිය වී සිටින ප්‍රියංකා චොප්රා සුගියදා සිය සැමියා වූ ඇමෙරිකානු පොප් ගායක නික් ජෝනාස් සමගින් නිව්යෝර්ක් නගරයේ ඉන්දියනු අවන්හලක් විවෘත කරනු ලැබීය.   

‘සෝනා’ නමින් ආරම්භ වූ මෙම අවන්හල තුළ ඇත්තේ ඉන්දියානු කෑම වර්ග පමණක් වීම විශේෂත්වයකි.

‘සෝනා’ යනු ප්‍රියංකා චොප්රාට ඇයගේ සැමියා අමතන කෙටි නම බව සඳහන් වෙයි. ඒ නිසාම මෙම අවන්හලට මෙම නම තබා ඇත.