FAST NEWS

24×7 Around the Globe

BPL තරඟාවලිය වසරකින් කල් යයි

(ෆාස්ට් නිව්ස් | බංග්ලාදේශය) – බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හෙවත් BPL තරඟාවලියේ 8 වන අදියර මෙම වසරේ දී නොපැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.  

ඒ, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අදාළ තරගාවලියට සම්බන්ධ කර ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන්.

නොවැම්බර් මාසයේ දී බංග්ලාදේශ කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක නිරත වීම මීට හේතු වී ඇති බව සදහන්.

ඒ අනුව BPL තරගාවලිය ලබන වසරේ ජනවාරි 14 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.