FAST NEWS

24×7 Around the Globe

සංචාරය අතහැර මැතිව්ස් ලංකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කොදෙව් සංචාරය අතරතුර මෙරටට පැමිණීමට තීරණය කර ඇත. 

තම පවුලේ ගැටළුකාරී තත්වයක් හේතුවෙන් මෙලෙස ඔහු දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.