FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩා ඇමති රළ මත ලිස්සා ‍යෑමේ පුහුණු සැසියක [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – හික්කඩුව ප්‍රදේශයේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් රළ මත ලිස්සා ‍යෑමේ අපූරු පුහුණු සැසියකට සහභාගී විය.   

ජාත්‍යන්තර ගුවන් කරණම් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟින් සහ දේශීය ක්‍රීඩකයින් සමඟින් ක්‍රීඩා අමාත්‍යවරයා මෙම පුහුණු සැසියට එක්ව ඇත.

දේශීය රළ මත ලිස්සා ‍යෑමේ ක්‍රීඩකයින් මෙහිදී පුරුදු පරිදි මෙම ක්‍රීඩාවේ රහස් මෙන්ම හා මෙම ක්‍රීඩාවට සුදුසු ස්ථාන පිළිබඳව තමන් සමඟ හුවමාරු කරගත් බව ද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර ඇත.

 

May be an image of 8 people, people standing and ocean

May be an image of nature and ocean