FAST NEWS

24×7 Around the Globe

බාර්සිලොනා පාපන්දු සමාජය වටලයි – කිහිපදෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | ස්පාඤ්ඤ) – බාර්සිලොනා පාපන්දු සමාජයේ මේ වනවිට වැටලීමක් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

වැටලීමෙන් එහි සිටි කිහිපදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් අදාළ වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් එම අත්අඩංගුවට ගැනීම සහ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු නිවේදනයක් සිදුකර නොමැති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.