FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා ජනප්‍රිය WWE තරුවක් කාන්තාවක් වෙයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | ඇමරිකා) – WWE ක්‍රීඩා තරුවක් ලෙසින් ලොව පුරා ජනප්‍රිය වූ gabbi tuft නමැති ක්‍රීඩකයා පිළිබඳ ලෝකයේම අවධානය යොමුව ඇත.   

ඒ එම තරුව සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් බවට පත්වීම හේතුවෙන්.

ඔහු 2007 වසරේ සිට 2014 දක්වා කාලය තුලදී WWE වළල්ලේදී රෙස්ලින් ක්‍රීඩාවකට එක්ව ඇත.