FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් එක්දින චිත්‍රපට දැක්මක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් එක්දින චිත්‍රපට දැක්මක් පැවැත්වෙනවා. ඒ colombo film school ‘master class’ වැටසටහනට සමගාමීවයි. කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මෙම චිත්‍රපට නැරඹීමට හැකිවන්නේ 50 දෙනෙකු වැනි සීමිත සංඛ්‍යාවකට පමණයි.  

ජනවාරි 22 දා මෙය පැවැත්වීමට නියමිත අතර එහි කාලසටහන පහතින් දැක්වෙයි.