FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.  

ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුටද කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට මේ වනවිට තහවුරු වී තිබේ.