FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රීඩකයෙකුට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩක මොයින් අලී හට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී ඇත.  


මේ වන විට ඔහු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි.