FAST NEWS

24×7 Around the Globe

සව්රවු ගංගුලි හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහලට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රවු ගංගුලි හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.  

ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කොල්කටා නුවර රෝහලකට ඇතුලත් කර ඇති බවයි.