FAST NEWS

24×7 Around the Globe

ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය.

ඔහු කලක් රෝගාතුරව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

දීග නොයන් රත්තරනේ,අවන්හලක ඉපදී මා මිය යනවා නම්, වැනි ජනප්‍රිය ගීත ඔහු විසින් ගයනා කළේය.