FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙටයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකාවේ සෙන්චුරීයන් හිදී හෙට (26) ආරම්භවීමට නියමිතය.  

එම කණ්ඩායමේ පුහුණු සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිපදෙනෙකු කොවිඩ් -19ආසාදිතයින් බවට හඳුනාගැනීමෙන් පසු පසුගිය 23 වනදා නව සංචිතයක් ප්‍රකාශ කෙරුණි.

කොවිඩ් -19 බලපෑම හේතුවෙන් දකුණු අප්‍රිකානු – එංගලන්ත තරගාවලිය ද ආසාර්ථක විය.