FAST NEWS

24×7 Around the Globe

ගාල්ල අධ්‍යාපන කොට්ටාශයේ පාසල් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් හෙට (07) සිට දින 03 ක් වසා තබන බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.