(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ උපන්දිනය අද (14) දිනයට යෙදී තිබේ.
ලොව වැඩිම ලකුණු ලාභින් අතර 04 වන ස්ථානයේ ඔහු තවමත් රැඳී සිටින්නේ ලකුණු (17,671) ක් ලබාගනිමින්ය.
ඩිල්ෂාන්ගේ උපන්දිනය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඔහුට සිංහල භාෂාවෙන් සුභ පැතුමක් එකතු කර තිබීම විශේෂත්වයකි.








