FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු ජනපතිටත් කොරෝනා බවට තහවුරු වෙයි

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.   

මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම මගින් ද තහවුරු කරනු ලැබුවේය.