දෙවැනි ගමන ගිය දසුන් ශානක[PHOTOS]

දෙවැනි ගමන ගිය දසුන් ශානක[PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක සහ චෙවන්ති පෙරේරා සිය යුග දිවිය පසුගියදාය.

ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ දෙවැනි ගමනේ ජායාරූප පෙළක් අන්තර්ජාලයට එක් කර තිබේ.

CATEGORIES