FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග විවාහ වීමට සැරසෙන කවීෂා [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණිය කවීෂා කාවින්දි නුදුරේදීම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය සමග විවාහ දිවියට එළඹීමට නියමිතය.  

ඒ වෙනුවෙන් ඇය සිය යෙහෙළියන් සමඟ එක්ව Bride to be පාටියක් ද සංවිධානය කර තිබුණි.

කවීෂා කාවින්දි සිය මවගේ අඩි පාරේ යමින් සිංහ මචං චාලි චිත්‍රපටයෙන් රංගන දායකත්වය ලබාදුන්නාය.

20200910KAveesha (1)

20200910KAveesha (2)

20200910KAveesha (6)

20200910KAveesha (11)

20200910KAveesha (13)