ශ්‍රී ෂාන්ත්ගේ වසර 7 ක තරග තහනම අදින් අවසන්

ශ්‍රී ෂාන්ත්ගේ වසර 7 ක තරග තහනම අදින් අවසන්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – තරග පාවාදීමේ චෝදනාවට අදාලව ඉන්දීය ක්‍රීඩක එස් ශ්‍රී ෂාන්ත්ට පැනවුනු වසර 7 ක තරග තහනම අදින් අවසන් වෙයි.

2013 වසරේ IPL තරගාවලිය අතරතුරදී තරගයක් පාවදිීමේ චෝදනාවක් සනාථ වීම හේතුවේ ඔහුට මෙම තහනම පැණවූූ අතර , ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පලමුවෙන් තීරණය කර තිබුනේ ඔහුට ජීවිතාන්තය දක්වා තහනමක් පැනවීමටයි.

එහෙත් පසුව එය වසර 7 ක් දක්වා අවම කෙරුනේ අභියාචනයක ප්‍රතිඑළයක් මතයි.

 

CATEGORIES

COMMENTS

Wordpress (0)