FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය සුපිරි පිතකරු විරේන්ද්‍ර ශේවාග් පිටියට සමුදෙයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ශෙවාග් ඉකුත් 20 වැනි දා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන තිබේ.

ටෙස්ට් තරග 104කට සහභාගී වී ඇති 37 හැවිරිදි ශෙවාග් වසර 12ක් තිස්සේ ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කර ඇත.

එසේම ශෙවාග් වසර 12ක් තුළ ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 256ක් ක්‍රීඩා කර තිබේ.