FAST NEWS

24×7 Around the Globe

නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම දකුණු ආසියානු වාර්තාවක්

(ෆාස්ට් නිව්ස් | ජර්මනිය) –  නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් සමත් වෙයි.


ඒ, ඊයේ ජර්මනියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 10.16කින් අවසන් කරමිනි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ හිමාෂ එෂාන්.

ඔහු එම වාර්තාව පිහිටුවා තිබුණේ තත්ත්පර 10.22කින් එම ඉසව්ව නිම කළේය.