FAST NEWS

24×7 Around the Globe

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියක් චීනයේ විකාශය කිරීමේ ගිවිසුම අවලංගුයි

(ෆාස්ට් නිව්ස් | එංගලන්තය) – එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය චීනයේ විකාශය කිරීම සඳහා පැවති ස්ටර්ලින් පවුම් මිලියන 564 ක ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ප්‍රිමියර්ලීග් සංවිධායකයන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.    


2019 විකාශයන් සඳහා පසුගිය මාර්තු මාසයේ ගෙවීමට නියමිතව තිබූ පවුම් මිලියන 160 ක් ගෙවීමට අපොහොසත් වීම ඊට හේතුව වශයෙන් දක්වා තිබේ.