FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක් සුදානම් කෙරේ.


ඒ ලබන නොවැම්බර් මාසයේදීය.

පර්ත් හිදී එම ටෙස්ට් තරගය පැවැත්වීමට සැළසුම් කර ඇති බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.