FAST NEWS

24×7 Around the Globe

ගායන ශිල්පී මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සම්මානනීය ගායන ශිල්පී මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි.

ඔහු මිය යන විට 79 හැවිරිදි වියේ පසුවිය.

මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ නම් මොහු 80 දශකයේදී චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස සම්මාන පිට සම්මාන ගනිමින් ජනප්‍රිය වුණි.

දූවිල්ලෙන් වත්සුනු තවරා, නිල් අහස් තලේ අගෙයි, ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න වැනි ජනප්‍රිය ගීත මොරිස් විජේසිංහයන් හඬින් ගීතවත් වු ගීත වේ.

ඒ මනතගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) දින ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.