FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත – පාකිස්තාන දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්

(ෆාස්ට් නිව්ස් | එංගලන්තය ) – එංගලන්තය සහ පාකිස්තානය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයට දිගින් දිගටම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්  ජය පරාජයකින් තොරව ඊයේ (17) නිමාවට පත්විය.

පාකිස්තානය පළමු ඉනිම සඳහා ලකුණු 236ක් රැස් කළ අතර, වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ එංගලන්තයට ලබා ගත හැකි වූයේ කඩුලු 4 කට ලකුණු 110 ක් පමණයි.