FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථාන – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අදයි

(ෆාස්ට් නිව්ස් | එංගලන්තය) – සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (13) ආරම්භවීමට නියමිතව තිබේ.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය එංගලන්ත කණ්ඩායම කඩුලු 03 කින් ජය ගනු ලැබීය.

තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තෙවන තරඟය අගෝස්තු 21 වන දින ආරම්භවීමට නියමිතය.